top of page
Tharini Madumalika Kumari Rupasinghe - Founder - Any chil can learn - ඕනෑම ලමයෙක්ට ඉගෙන ගන්න පුලුවන් - Sri Lanka - ශ්‍රී ලංකා
main profile picture facebook-3.png

Thdf. orejd bf.k.kak b;d ÿ¾j,hso@

tfykï wïfï" ;d;af;a¡¡¡ Thd,d weú;a bkafk yßu ;ekg

uu ;ßks rEmisxy

Tharini Intro facebook posts.png

මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා උපාධිධාරිනියක්.

ඔබේ දරුවා ඕනෑම පාඩමක් ඉක්මනින් තේරුම් ගන්නා, විභාගවලට බිය නැති, අධ්‍යාපනයෙන් ඉහළටම යන දක්ෂ, උනන්දු, කඩිසර දරුවෙක් කරන්න මම සූදානම්.

ඒ කොහොමද කියලා මම කියන්නම්...

Tharini Intro facebook posts-8.png
හොදම ටීචර් මගේ අම්මා.png

fydou àp¾ uf.a wïud

main profile picture facebook-4.png

පාසලෙන් සහ ටියුෂන් පන්තියෙන් පරිබාහිරව ඔබේ දරුවාට සිටින හොඳම ගුරුවරයා දරුවාගේ අම්මායි. දරුවාගේ හැකියාවන් සහ දුර්වලතා හරියටම දන්නෙත්, ඒ ගැන අති සංවේදී වෙන්නෙත්, ඒ ගැන ලොකුම උනන්දුව තියෙන්නෙත් "අම්මේ" ඔයාටයි.

 

ඉතින් අම්මේ පොඩ්ඩක් හිතන්න... ඔයා තරමටම ආදරේ, ඔයා තරමටම සංවේදී, ඔයා තරමටම උනන්දුවක් තියෙන ආදරණීය ගුරුවරයෙක් ඔයාගෙ දුවට හෝ පුතාට ලැබුණොත්, අම්මා කෙනෙක් විදිහට ඔයා කොච්චර සතුටු වෙයිද?

 

හැබැයි අවාසනාවකට, ඔයාටත් ඔයාගෙ ආදරණීය දරුවාටත් එහෙම ගුරුවරයෙක් හොයාගන්න අවස්ථාවක් නෑ. අන්න ඒ හිඩැස පුරවන්න මම සූදානම්.

 

ලෝකයේ ඉන්න ආදරණීයම සහ කරුණාවන්තම ගුරුවරිය වෙන්න වගේම, ලෝකයේ තියෙන හොඳම විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරමින් ඔයාගෙ දුවට පුතාට උගන්වන්නත්, මම ඔයාට කියලා දෙන්නම්. ඔව් දරුවෙක්ට ඉන්න පුලුවන් හොදම් ටීචර් තමා දරුවගේ ආදරණීය අම්මා...

bf.k.kak tl udr fIdalaæ

main profile picture facebook-5.png

අම්මේ, අමාරුයි කියන ඕනෑම විෂයක් හිතට බරක් කරගන්නේ නැතුව, හරිම ලේසියෙන් සහ ඉක්මනින් තේරුම් ගන්න හැටි ඒ වගේම කිසිම පීඩනයක් නැතුව ඕනෑම අමාරු පාඩමක් හරිම ලේසියෙන් ඔලුවට දාගන්නේ කොහොමද කියලත් මම ඔයාගේ ආදරණීය දුවට හෝ පුතාට උගන්වනවා.

 

ඒ වගේම පාඩම් කරපු දේවල් හොඳින් මතක තියාගෙන, විභාගයට බය නැතුව සාර්ථකව ලියන්නත් මම ඔයාගේ ආදරණීය දුවට/පුතාට අනිවාර්යයෙන්ම පුරුදු කරනවා.

Tharini Madumalika Kumari Rupasinghe - Founder - Any chil can learn - ඕනෑම ලමයෙක්ට ඉගෙන ගන්න පුලුවන් - Sri Lanka - ශ්‍රී ලංකා
Tharini Intro facebook posts.png

mshjfrka mshjr wïud tlal

Tharini Intro facebook posts-4.png

අම්මේ, කිරි හොද්දක් කැටි නොගැසී රසට හැදෙන්න නම්, ඒක ලිපේ තියපු වෙලාවේ ඉඳන් නොනවත්වා හැඳි ගාන්න ඕන බව ඔයා දන්නවනේ. දරුවෙක්ගේ ඉගෙනීමත් අන්න ඒ වගේමයි. ලෝකේ ඉන්න හොඳම ගුරුවරිය විදිහට, ඉගෙන ගන්න ආස ඔයාගේ දක්ෂ දරුවාව කැටි ගැහෙන්න (මග හැරෙන්න) නොදී... එයාගේ අතින් අල්ලගෙන පියවරෙන් පියවර ජයග්‍රහණයේ ඉහළටම අරගෙන යන නිවැරදිම විදිහ මම ඔයාට කියලා දෙනවා.

pqÜglaj;a Nh fjkak tmd¡¡

බය වෙන්න එපා අම්මේ... මම මේ කියලා දෙන්නේ ඔයාගේ හරි දරුවාගේ හරි ඔලුවට තවත් බරක් පටවන දෙයක් නෙවෙයි. මේක බොහොම විද්‍යාත්මක, ඒ වගේම හරිම ප්‍රායෝගික ක්‍රමයක්. දවසට එක පැයක් වෙන් කරාම හොඳටම ඇති. 'අපිට ඇයි කලින් මේක හිතුනේ නැත්තේ' කියලා හිතෙන තරමටම මේ ක්‍රමය ලේසියි. ඉතින් අම්මා කෙනෙක් විදිහට ඔයා මේ වගකීම ගත්තම, දරුවට ඉගෙනීම කියන්නේ තවත් හිසරදයක් නෙවෙයි. දරුවාව පන්තියේ දක්ෂම ළමයි 10 දෙනා අතරට ගේන්න ඔයාට ගත වෙන්නේ හරිම පොඩි කාලයක් සහ හරිම පොඩි මහන්සියක් විතරයි.

Tharini Madumalika Kumari Rupasinghe - Founder - Any chil can learn - ඕනෑම ලමයෙක්ට ඉගෙන ගන්න පුලුවන් - Sri Lanka - ශ්‍රී ලංකා
Untitled design-16.png

wïughs ughs jdiS f.dvhsæ

Tharini Intro facebook posts-6.png

අම්මේ, මේ වැඩේ පටන් ගත්තම ඔයාගේ ජීවිතේ වෙනස් වෙන විදිහ බලන්න.

 

ඔයාගේ හිතට ලැබෙන සහන:

  • දරුවට බැන බැන, ලේ පුච්චගන්න කාලය ඉවරයි.

  • දෙමාපිය රැස්වීම්වලදී ලැජ්ජා වෙන්න ඕන නෑ.

  • 'මේ සල්ලි වලින් හරකෙක් ගත්තනම් කිරි ටිකක් හරි බොන්න තිබුනා' කියන කතාව ආයේ කවදාවත් කියන්න වෙන්නේ නෑ.

ඔයාට එන අලුත් 'ප්‍රශ්න':
 

  • දරුවාගේ 'ප්‍රයිස් ගිවින්' වලට යන්න අලුත් සාරි ගන්න වෙන එක නම් ලොකු වියදමක් වෙයි අම්මේ.

  • එයා ගේන සහතික ගොඩගහන්න අලුත් අල්මාරියක් ගන්නත් ලෑස්ති වෙලා ඉන්න.

  • අනිත් අම්මලා 'කොහොමද දරුවා මෙච්චර දක්ෂ වුණේ?' කියලා අහද්දී රහස නොකිය ඉන්න එක තමයි අමාරුම වැඩේ.

  • දරුවා පාඩම් කරන නිසා ගෙදර ටීවී එකේ සද්දෙ අඩු කරන්න වෙන එකට නම් තාත්තා පොඩ්ඩක් අකමැති වෙයි.

  • ලොකුම ප්‍රශ්නේ තමයි, දරුවා වෛද්‍යවරයෙක් වෙනවටද ඉංජිනේරුවරයෙක් වෙනවටද වැඩියෙන්ම ආස කියලා තෝරගන්න බැරි වෙන එක.

orejdf.a wkd.f;a"
wïfï Thdf.a wf;aæ

අම්මේ, ඔයාගේ දරුවා ඇත්තටම දක්ෂයෙක්. එයා දුර්වල නෑ. වෙලා තියෙන්නේ එකම රාමුවකට කොටු වුණු අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ එයා හිරවෙලා ඉන්න එක විතරයි. අපි දරුවාගේ ඔලුවට වද දෙන ක්‍රම අයින් කරලා, එයාට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්, එයාටම ගැලපෙනම විදිහ හොයාගමු. මම පොරොන්දු වෙනවා, මමයි ඔයයි එකතු වෙලා ඔයාගේ දරුවව අනාගතයේ බැබළෙන සුපිරි තරුවක් කරනවාමයි කියලා. අද ඔයා ගන්න තීරණය මත තමයි දරුවා හෙට දවසේ ඉහළම අධ්‍යාපනයක් ලබපු දක්ෂයෙක් වෙනවද, නැත්නම් අනාගතය ගැන පසුතැවෙන කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඔයාගේ දරුවාගේ ජයග්‍රාහී අනාගතය වෙනුවෙන් පාර පෙන්නන්න මම සූදානම්.

මම තරිනි රූපසිංහ ...

BA in Social Science

The Open University Of Sri Lanka

Untitled design-17.png

,shdmÈxÑ ùu oeka werUqKdæ

2026 m<uq lKavdhu ioyd mka;s wdrïN lsÍu ckjdß 17 jeksod

​ආසන සීමිත බැවින් හැකි ඉක්මණින් ලියාපදිංචි වන්න

0720749701

mdGud,d ie,eiau

කාලසීමාව: මාස 01 යි (සති අන්ත පන්ති)

 

වේලාව: සෙනසුරාදා සහ ඉරිදා (දිනකට පැය 2 බැගින්)

 

මාධ්‍යය: Zoom Online (සජීවීව)

වයස් කාණ්ඩය: 4 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා

 

 

✅ 1 වැනි සතිය: Read to Learn (කියවා තේරුම් ගැනීමේ කලාව)

දරුවා නිකන්ම අකුරු කියවන (Passive Reading) පරණ ක්‍රමය වෙනුවට, 'Metacognition' (සිතීම ගැන සිතීම) න්‍යාය භාවිතයෙන් මොළයෙන් ප්‍රශ්න කරමින් කියවන හැටි උගන්වයි. මේ තුළින් සංකීර්ණ පාඩම් පවා විනාඩි ගණනකින් ග්‍රහණය කරගැනීමේ හැකියාව දරුවාට ලැබේ.​

 

✅ 2 වැනි සතිය: Story to Learn (කතන්දර මගින් ඉගෙනීම)

මොළය දත්ත (Facts) වලට වඩා කතන්දර වලට කැමතියි. 'Narrative Psychology' මූලධර්ම හරහා අමාරු විෂය කරුණු කතන්දරයක් ලෙස ගලපා, එය දරුවාගේ 'Episodic Memory' (සිද්ධිමය මතකය) තුළ තැන්පත් කරන හැටි උගන්වයි. එවිට විභාගයේදී පාඩම චිත්‍රපටයක් මෙන් මතක් වේ.

 

✅ 3 වැනි සතිය: Sketch to Learn (රූප සටහන් මගින් ඉගෙනීම)

වචන වෙනුවට රූප (Visuals) සහ Mind Maps භාවිතා කරන 'Dual Coding Theory' එක දරුවාට පුරුදු කරයි. මෙහිදී මොළයේ වම් සහ දකුණු අර්ධගෝල දෙකම (Left & Right Brain) එකවර ක්‍රියාත්මක වන නිසා මතක තබා ගැනීම 50% කින් ඉහළ යයි.

 

✅ 4 වැනි සතිය: Active Recall & Spaced Repetition (ක්‍රියාකාරී මතකය සහ කාල පරාස පුනරීක්ෂණය)

 

පාඩම් නැවත නැවත කියවීම (Re-reading) වෙනුවට, තොරතුරු එළියට ගැනීමට (Retrieve) මොළයට බල කරන 'Active Recall' සහ මතකය අඩුවන කාලය බලා නැවත මතක් කරන 'Spaced Repetition' තාක්ෂණයන් උගන්වයි. මෙය පන්තියේ දක්ෂම දරුවන් (Toppers) භාවිතා කරන රහස වන අතර, කෙටි කාලීන මතකය දීර්ඝකාලීන මතකයක් (Long-term Memory) බවට පත් කරන ලොව සාර්ථකම විද්‍යාත්මක ක්‍රමවේදයයි.
 

🟢 දෙමාපිය සහයෝගීතාව සහිත වැඩසටහනක් යටතේ සෑම දරුවෙකුගේම ප්‍රගතිය තනි තනිව අධීක්ෂණය කෙරේ.

 

Lev Vygotsky ගේ 'Scaffolding' න්‍යායට අනුව, දරුවාට තනියම නැගිටින්න උදව් කර, හෙමින් සැරේ අත හරින හැටි අම්මාට උගන්වයි. දරුවාගේ සැබෑ ධාරිතාව හඳුනාගෙන, නිවසේ රණ්ඩු නොවී දරුවාගේ 'Personal Coach' වීමට අම්මා පුහුණු කරනු ලැබේ.


🟢  පළමු මාසය අවසානයේ දරුවා හුරු වන තෙක් ප්‍රායෝගික වැඩමුළු - Practical Workshops පැවැත්වේ. 

සැ.යු: සෑම පන්තියක් සඳහාම මව සහ දරුවා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය.

Tharini Intro facebook posts-2.png

uu ;ßks rEmisxy

,shdmÈxÑ ùu oeka werUqKdæ

2026 m<uq lKavdhu ioyd mka;s wdrïN lsÍu ckjdß 17 jeksod

​ආසන සීමිත බැවින් හැකි ඉක්මණින් ලියාපදිංචි වන්න

0720749701

any child can learn logo-4.png
bottom of page